වර්ජනය තවදුරටත් - 25 සිට ගුරුවරු පාසැල් ඒමට තීරණය කරයි
Monday, 18 October 2021 - 11:24 | Views - 1,456

ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා.

up date - 

ගුරු - විදුහල්පති වැඩ වර්ජනය ලබන 21 සහ 22 යන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය වී තිබෙනවා.


අද රැස් වූ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රැස්වීමේ දී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ පිහිටි ගුරු මැදුරේදී මීට අදාළ සාකච්ඡාව අද (18) පෙරවරුවේ පැවැත් වුණා.
 

up date - 
           ලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවක් ගැනීමට මේ වනවිට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය රැස් වී තිබෙනවා.

කොළඹ පිහිටි ගුරු මැදුරේදී මීට අදාළ සාකච්ඡාව පැවැත්වෙන අතර, එහිදී ගන්නා තීරණය මාධ්‍ය වෙත දැනුම් දෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top