ලොවක් වසඟයට පත්කළ මැණිකේ ජනපති නිවසට (Video)
Monday, 18 October 2021 - 8:04 | Views - 1,046


මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වා ජනපති ගෝඨාභය රාජපක්ෂ හමු වීමට ගොස් තිබෙනවා. ඒ ජනපතිවරයා සිදුකළ ආරාධනයකට අනුව බවයි සඳහන් වන්නේ.


එහිදී ඇය විසින් ජනපතිවරයා හා ජනපති ආර්යාව ඉදිරියේදී ගීත කිහිපයක්ම ගායනා කරමින් ඔවුන් සමඟ සතුටු වෙමින් කාලය ගත කළ බවයි සඳහන් වන්නේ .

කෙසේ වෙතත් මෙරටට අත් කර දුන් කීර්තිය උදෙසා ජනපතිවරයා විසින් ඇයට සතුට සහ ස්තුතිය දන්වා සිටි බවද වැඩිදුරටත් සඳහන්.


එම අවස්ථාව....




එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහළින් ..., 


May be an image of 3 people and people standing


May be an image of 3 people, people sitting and indoor

May be an image of 4 people, people sitting, people standing and indoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top