ලොවක් වසඟයට පත්කළ මැණිකේ ජනපති නිවසට (Video)
Monday, 18 October 2021 - 8:04 | Views - 1,047
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟයට ගත් යොහානි ද සිල්වා ජනපති ගෝඨාභය රාජපක්ෂ හමු වීමට ගොස් තිබෙනවා. ඒ ජනපතිවරයා සිදුකළ ආරාධනයකට අනුව බවයි සඳහන් වන්නේ.එහිදී ඇය විසින් ජනපතිවරයා හා ජනපති ආර්යාව ඉදිරියේදී ගීත කිහිපයක්ම ගායනා කරමින් ඔවුන් සමඟ සතුටු වෙමින් කාලය ගත කළ බවයි සඳහන් වන්නේ .
කෙසේ වෙතත් මෙරටට අත් කර දුන් කීර්තිය උදෙසා ජනපතිවරයා විසින් ඇයට සතුට සහ ස්තුතිය දන්වා සිටි බවද වැඩිදුරටත් සඳහන්.
එම අවස්ථාව....
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහළින් ...,


Share This Article