හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400 හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටයි මිල්කෝ ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 470ක්.
මේ අතර කිලෝ එකේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 225කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ එකේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ 1170ක්.