හිටපු අමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් හදිසියේ රෝහල් ගත කරයි
Friday, 15 October 2021 - 11:19 | Views - 492
අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් හදිසියේ මතු වූ රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.
75 වැනි වියේ පසුවන ඔහු මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, රුධිර ආසාදනයක් නිසා බවයි වාර්තා වෙනවා.
Share This Article