සිඩ්නි නුවර ලබන මස මුල සිට සංචාරකයන්ට විවෘතයි
Friday, 15 October 2021 - 10:11 | Views - 844
ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි පුරවරයේ කොරෝනා නිරෝධායන ක්‍රියාමාර්ග ලිහිල් කරමින් නොවැම්බර් 1 වැනි දා සිට ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවෘත කෙරෙනවා.

ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩොමිනික් පෙරොටෙට් සඳහන් කළේ, පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින් සඳහා මෙලෙස සිඩ්නි නුවර විවෘත කරන බවයි.

ගෝලීය වසංගතයට ප්‍රතිචාර දක්වමින් ඕස්ටේ්‍රලියාව පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීමට පියවර ගත්තා.

ඒ අනුව සිය වියදමෙන්  සති දෙකක හෝටල් නිරෝධායනයකින් පසු එරටට ඇතුළු වීමට හැකි වූයේ පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණයි.

නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත්කරණය මෙම සති අන්තය වනවිට එහි වැඩිහිටි ජනගහණයෙන් 80% ඉක්මවීමට නියමිතයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top