කාන්තාවකට සිදුකළ අමානුෂික පහරදීම තෙවැනි ඇසෙහි සටහන් වුණේ මෙහෙමයි (Video)
Friday, 15 October 2021 - 8:59 | Views - 861
මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව කිඹුලපිටිය ප්රදේශයෙන්.
අසල්වැසි නිවෙස් දෙකක ඇතිවූ පුද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එම පහරදීම සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන පහතින්.
Share This Article