දුරකතන ග්‍රාහකයින්ට තම අංකය වෙනත් ජාල වෙත රැගෙන යාමේ සේවයට නීතිමය අනුමැතිය
Thursday, 14 October 2021 - 11:30 | Views - 14,136
සියලු ම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.
එහි දී සියලු ම දුරකතන ග්‍රාහකයින්ට තම දුරකතන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, මේ මොහොතේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කලා.
Share This Article