මිල වැඩි වූ පසු අඩු නැතිව ලැබුණු බඩු
Tuesday, 12 October 2021 - 12:11 | Views - 470
පසුගිය දිනවල මෙරට බොහෝ තැන් වල දැකගත හැකි වුයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම් වල සිටීමයි.

කෙසේ වෙතත් මෙවන් තත්ත්වයක් ඇති පසුබිමක රජය විසින් පසුගිය දින කිහිපය තුල විටින් විට එක් එක් භාණ්ඩ සඳහා වන මිල ඉහළ නැංවීමට ඉඩ ලබා දෙනු ලැබුවා.

තත්ත්වය මෙසේ සටහන්ව තිබියදී වෙළඳපළේ හිඟ වූ ගෑස් වැනි දෑ අද දින හිඟයකින් තොරව වෙළඳපළ වෙත ලැබී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් අද දින සිට ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට නම්  කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 2,675ක් ද , කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 1,071 ක මිලක් ද , කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයකට රුපියල් 506 ක්ද වන ලෙස ගෙවීම් කල යුතු වනවා.


එසේම මිල ඉහළ නැංවුවද කිරිපිටි පැකට් වල පමණක් තවමත් අඩුවක් පවතින බවයි පාරිභෝගිකයන් සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top