පෞද්ගලික අංශ සේවකයින් විශ්රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට අදාළ සැලසුමට අනුමැතිය
Tuesday, 12 October 2021 - 10:45 | Views - 623
පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ රැකියාවෙන් විශ්රාම ගැනීමේ වයස සංශෝදනය ට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අදාළ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යි මෙම සංශෝදනය තුළින් බලාපොරොත්තු වන්නේ.
Share This Article