තවත් මනුෂ්‍ය ඝාතනයක්
Tuesday, 12 October 2021 - 7:22 | Views - 421
ගලේවෙල පොලිස් වසමේ දඹවටන 01 - කලාවැව - ගලේවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ ව වාර්තා වෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ ආරවුලක් දුරදිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.
තුවාලකරු ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව බව පොලිසිය පවසනවා
මරණකරු වයස අවුරුදු 22ක ගලේවෙල පදිංචිකරුවෙක්.
සැකකරු මේ වෙනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ගලේවෙල විසි ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ඇති.
Share This Article