තවත් මනුෂ්‍ය ඝාතනයක්
Tuesday, 12 October 2021 - 7:22 | Views - 422
ගලේවෙල පොලිස් වසමේ දඹවටන 01 - කලාවැව - ගලේවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ ව වාර්තා වෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ ආරවුලක් දුරදිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

තුවාලකරු ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව බව පොලිසිය පවසනවා

මරණකරු වයස අවුරුදු 22ක ගලේවෙල පදිංචිකරුවෙක්.

සැකකරු මේ වෙනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ගලේවෙල විසි ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ඇති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top