උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා දිවුරුම් දෙයි
Monday, 11 October 2021 - 16:37 | Views - 511
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා පත් කර තිබෙනවා.ඔහු අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දෙණු ලැබුවා.මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුව සිටි ජීවන් ත්‍යාගරාජා පසුගියදා ඉල්ලා අස්වූයේ උතුරු පළාත් ආණ්ඩුකාර දුරයට ඔහුගේ නම යෝජනා වීමත් සමඟයි.
Share This Article