
පාලන මිල ඉවත් කිරීමත් සමඟ වැඩි කළ ලිට්රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසය.
ඒ අනුව කිලෝග්රෑම් 05 ක ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 1,071 ලෙස වන පරිදි රු.30 කින් පහත දමා තිබෙනවා.
තවද කිලෝග්රෑම් 2.5 ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 506 වනු ඇති. එය පෙර සඳහන් කළ මිලෙන් රු.14 ක අඩු කිරීමක් ලෙසයි දැක්වෙන්නේ.
59 Views
220 Views
119 Views
104 Views
92 Views
108 Views
104 Views
73 Views
146 Views
89 Views
109 Views
174 Views
207 Views
671 Views