දිවයිනේ සියලුම පාසැල් නොවැම්බර් මාසය වන විට ඇරඹේ
Friday, 08 October 2021 - 11:36 | Views - 12,736
නොවැම්බර් මාසය වනවිට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඒ අනුව අදියර 4ක් යටතේ ලබන 21 වනදා සිට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනතුරුව දරුවන්ට විභාග සඳහා සූදානම් වීම සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි ඔහු පැවසුවේ.

පාසල් විවෘතව තිබූ කාලසීමාව තුළ කොතෙක් දුරට විෂය මාලාව ආවරණය වී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට තක්සේරුවක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ වෙතත් විවිද ඉල්ලීම් ලැබුන ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ උසස්පෙළ විභාගයේ ප්‍රමිතියේ කිසිදු වෙනසක් සිදු නොකෙරෙනු ඇති.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top