ඔක්තෝබර් මස 15 දා සිට ඉන්දියාව සංචාරකයන්ට විවෘතයි
Friday, 08 October 2021 - 10:40 | Views - 599
ඔක්තෝම්බර් මස 15 දා සිට ඉන්දියාව සංචාරකයන් හට විවෘත කරන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව විදෙස් රටවල පුද්ගලයන්ට සංචාරය සඳහා ඉන්දීය වීසා බලපත්‍ර අයදුම් කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
2020 මාර්තුවලින් පසුව මුල්වරටයි ඉන්දියාව මෙලෙස විදෙස් සංචාරකයන් සඳහන් රට විවෘත කෙරෙන්නේ.
Share This Article