සෞඛ්‍ය අංශවලින් ලබාදෙන මාර්ගෝපදේශ මත ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ලබන 15 වනදා සිට දුම්රිය ධාවනයට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මේ බව කියා සිටියේ, දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු පිලිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේ හැටන් දුම්රිය ස්ථානයේදී අද මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.