නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස ප්‍රථම වරට පොලිස් අධිකාරිවරියන් තිදෙනෙකු පත් කෙරේ
Thursday, 07 October 2021 - 12:31 | Views - 642
වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් (SSP) ලෙස කටයුතු කළ රේණුකා ජයසුන්දර, නිශාන්ත සෙනෙවිරත්න සහ පද්මිණී වීරසූරිය නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස (DIG) ලෙස පත්කර තිබෙනවා.
මෙලෙස කාන්තාවන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට බවයි සැලකෙන්නේ.
Share This Article