මෙරට ගුරු දිනය සැමරෙන හෙට ලංකා ගුරු සංගමය දීපව්‍යාප්ත උද්ඝෝෂණවල
Tuesday, 05 October 2021 - 19:35 | Views - 352
වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් මෙරට ගුරු දිනය සැමරෙන හෙට දිනයේ  දීපව්‍යාප්ත උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළා.

මීට පෙර ද විරෝධතාවල නිරත වූ ඔවුන් නිරෝධායන ඇඳිරි නීතීය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඒවා අත්හිටුවා අඛන්ඩව ඔන්ලයින් ඉගැන්ව්මි කටයුතු වලින් ඉවත් විමේ වර්ජනය ක්‍රියාත්මක කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව හෙට උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ.

මේ අතර, කොවිඩ් තත්ත්වය මුළුමනින්ම පාලනය කර නොමැති තත්ත්වයක් තුළ ජනතා එකරාශිවීම් සිදු වුවහොත් යළි වෛරසය ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ද අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි කියා සිටියේ ජනතාව සෞඛ්‍ය නිර්දේශ යටතේ කටයුතු කිරිම අත්‍යවශ්‍ය බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top