රිලාවල මංසන්ධියේ බිහිසුණු අනතුර (Video)
Tuesday, 05 October 2021 - 18:18 | Views - 1,315
කහතුඩුව රිලාවල මංසන්ධියේ දී අද උදෑසන බස් රථයක ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා

හොරණ සිට කොළඹ දක්වා කාර්යමණ්ඩල ප්‍රවාහන කරමින් තිබූ බස් රථයක අද අලුයම පහයි හතලිස් පහට පමණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ

මහරගම අපේක්ෂා රෝහලේ සායනයට යමින් සිටි මෙම කාන්තාව මාර්ගය හරහා යමින් සිටියදී බස් රථයේ ඉදිරිපස ගැටී ඇති අතර ඒ සමඟම බස් රථය මාර්ගය මැද මධ්‍ය දූපතේ වැදී විරුද්ධ දෙසට හැරෙනවාත් සමඟම නැවත වරක් කාන්තාව බස් රථයේ පිටුපස බදෙහි ද ගැටී ඇති බව පොලිසිය පවසනවා

ඒ සමඟ බරපතළ තුවාල ලබා අනතුරට පත් කාන්තාව වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් තිබෙනවා

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව රිලාවල පදිංචි 62 කාන්තාවක්

සිද්ධියට සම්බන්ධ බස් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව අධිකරණයට ඉදිරිපත් වීම සීමිතය

කහතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top