ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළව නායයාම් පිළිබඳ විමසිලිමත් වීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ හෙට මධ්‍යහ්න 12 දක්වා මෙම අනතුරු ඇගවීම ක්‍රියාත්මක බවයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.