ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තවත් වගකීමක්
Tuesday, 05 October 2021 - 16:14 | Views - 510
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පත් කර තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාල පත්වීමේ ලිපිය අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී භාර දුන් බව ද සඳහන් .


Share This Article