ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරේ
Tuesday, 05 October 2021 - 16:00 | Views - 303
ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලු වර්ගයේ වීසාවල වලංගු කාලය, නොවැම්බර් 6 දක්වා දීර්ඝ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
Share This Article