ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිලේ ඉහළම අගය සටහන් වෙයි
Tuesday, 05 October 2021 - 15:49 | Views - 7,688
ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අද වසර 3කින් ඉහළම අගයන් සලකුණු කළා.

ඔපෙක් සංවිධානය ඇතුළු ලොව ප්‍රධානතම තෙල් සැපයුම්කරුවන් නිෂ්පාදනය සීමා කිරීමට පියවර ගැනීම ඊට හේතුවයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ ඇමෙරිකානු ඩොලර් 81.66 දක්වා ඉහළ ගිය අතර ඊයේ දිනයේ ද තෙල් මිලෙහි 2.5%ක වැඩිවීමක් දක්නට ලැබුණා.

ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ද ඊයේ 2.3% කින් ඉහළ ගිය අතර අද දිනයේ සටහන් වූයේ ඩොලර් 77.92 ක් ලෙසයි.

මේ වසරේ මේ දක්වා ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල 50% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top