කොවිඩ් ආසාදනයෙන් පසු විශාදය වැළඳිය හැකියි (Video)
Tuesday, 05 October 2021 - 15:05 | Views - 2,564
කොවිඩ් ආසාදනයෙන් පසු ඇතැම් පිරිසකට විශාදය ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.
මේ අතර කොවිඩ් ව්‍යාප්තියට අමතරව ඩෙංගු රෝගයද ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
Share This Article