රටවල් රැසකින් ප‍්‍රසංග සඳහා යොහානිට ආරාධනා
Tuesday, 05 October 2021 - 12:03 | Views - 1,116
ජනපි‍්‍රය ගායිකා යොනාහි ද සිල්වා පෙරේදා හයිද්‍රාබාද්හි පැවැත්වූ සංගීත ප‍්‍රසංගය ඉතා සාර්ථක අන්දමින් අවසන් වුණා.
මීට පෙර ඇය පසුගිය 30 වෙනිදා ගුප්ගොන්හිදී ප‍්‍රසංගයක් පැවැත්වූවා.

යොහානි සමඟ මේ සංදර්ශන සඳහා ඇගේ ‘ලූනු’ සංගීත කණ්ඩායම සහභාගි වූ බවද දැකගන්නට ලැබුණා. මෙම සංචාරයේදී ඇය ඉන්දීය රූපවාහිනි නාලිකා රැසක් මෙන්ම පුවත්පත් කිහිපයකට සම්මුඛ සාකච්චා ලබාදී තිබිණා. ඉදිරියේදී යොහානි ඕමාන් ඩුබායි ලන්ඩනයේ හා මාලදිවයිනේදී ප‍්‍රසංග පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇගේ කෙල්ල ඇල්බමයේ පළවූ ගීතය ලබන 09 වැනිදා නිකුත් කිරීමට නියමිත අතර යොහානි සමඟ සාකච්චාවක් පවත්වා ඇති තෙලන්ගානා ටුඬේ පුවත්පත ප‍්‍රකාශ කරන්නේ වික‍්‍රමාන්විත ජීවිතයක් ගතකරන මේ ගායිකාවගේ ගීතය අසා නැති අයෙක් වෙත්නම් ඔහු ගල්ලෙනක වෙසෙන්නෙක් පමණක්ම වන බවයි.


උපුටා ගැනීම - දිවයින 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top