ජනපති ප්රථම වතාවට සිය මිණිබිරිය දැකගත් මොහොත මුහුණු පොතට එක්කරයි
Monday, 04 October 2021 - 10:45 | Views - 421
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ අද ආපසු දිවයිනට පැමිණියා.ඔහු පැමිණීමෙන් අනතුරුව සිය මුහුණු පොතට එක්කර තිබුනේ මෙවන් වදනක් ...,පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී මාගේ මිණිබිරිය ප්රථම වතාවට දැක ගැනීමට ලැබිණි.මනෝජ් පුතණුවන් හට සහ සෙව්වන්දි දියණිය හට ඔවුන්ගේ කුලුඳුල් දෙමාපිය පදවියට නැවතත් මාගේ සුබ පැතුම් එක් කරමි.


Share This Article