කොවිඩ් අවදානම දෙසැම්බර් වන විට මෙරටින් තුරන් කිරීමේ හැකියාව (Video)
Saturday, 02 October 2021 - 19:45 | Views - 1,974

පනවා තිබෙන තවත් යම් යම් සීමා මෙම මස ( ඔක්තෝබර් ) 16 වනදායින් පසු තවත් ලිහිල් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලු දෙනාම පවතින සීමා යටතේ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මඟින් පවතින වසංගත තත්ත්වය දෙසැම්බර් මාසය වන විට මෙරටින් තුරන් කිරීමේ හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය යටතේ පසුගිය අවුරුද්දේ සිට මෙරටට විටින් විට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. තිබුණු සීමා තරමක් හෝ ඉවත් කර රට අවසන් වරට විවෘත කරනු ලැබුවේ ඊයේ (01) දිනයේදීයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top