දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට වසා තැබෙනවා ද ?
Saturday, 02 October 2021 - 18:48 | Views - 2,137
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හෙට (03) දිනයේදී වසා තැබෙනවා .
ඒ ලෝක අමද්‍යප දිනය හෙටට එනම් ( ඔක්තෝබර් 03 )ට යෙදී තිබීම හේතුවෙන්.
කෙසේ වෙතත් මීට පෙරද කොවිඩ් -19 රෝගය පාලනය කිරීම සඳහා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් සුරාසැල් මාසයක පමණ කාලයක් වසා තැබුණා.
Share This Article