යොහානි ඉන්දියාවේදී අනතුරකට ලක්වෙයි
Saturday, 02 October 2021 - 17:08 | Views - 6,959
සංගීත ප්‍රසංග දෙකකට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වා අනතුරකට ලක්ව තිබෙනවා.

නවදිල්ලි නුවර පැවති පළමු ප්‍රසංගය අතරතුර ගිටාරයේ උඩ කොටස මුහුණේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඒ හේතුවෙන් තම ඇසට පහළ කොටසේ තැලීමකට ලක්ව ඇති බවයි ඇය සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් තමන් මෙලෙස අනතුරකට මුහුණදුන්න ද හයිද්‍රාබාද් නුවර පැවැත්වෙන අනෙක් ප්‍රසංගයට සහභාගි වන බව යොහානි ද සිල්වා සඳහන් කළා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top