ජාතික පුවත්පතක් ප්‍රසිද්ධියේ සමාව ගත් සමාජ මාධ්‍ය කැළඹු ඡායාරූපය
Friday, 01 October 2021 - 16:58 | Views - 1,519
මේ දිනවල සංගීත ලොව වඩාත් කතාබහට ලක්ව ඇති චරිතය යොහානි ද සිල්වා බව කවුරුත් දන්න දෙයක්.

ජාත්‍යන්තරය පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ ඇය පසුගිය දිනෙක ඉන්දියාව බලා පිටත්ව ගියේ, ප්‍රසංග කිහිපයකට සහභාගී වීම සඳහා යි.

මේ අතර, අද දිනයේ ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ, ඉන්දියාව බලා ගිය ඇය පිළිගැනීමට ගුවන්තොටුපොළට විශාල පිරිසක් රැස්ව සිටි බවයි.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බවයි පසුව අනාවරණ වී ඇත්තේ.

එම ඡායාරූපය පළ කිරීම සම්බන්ධයෙන් අදාළ පුවත්පත සමාව අයැද සිටියා.

 
No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top