මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිනයක් හෝ වේලාවක් වෙන් කරවා ගන්න දුරකථන අංක
Friday, 01 October 2021 - 14:12 | Views - 1,057
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල මඟින් සේවා සැපයීම සිදුකරනු ලබන්නේ කලින් දිනයක් හෝ වේලාවක් වෙන් කරවා ගත් පුද්ගලයින් සඳහා පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පවසනවා.

මේ සඳහා දුරකථන අංක 3 ක්ද හඳුන්වා දී තිබෙනවා.

වේලාව වෙන්කර ගැනීමට,
0112 677 877

වාහන පැවරීම සම්බන්ධයෙන්,
0707 677 877

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්,
0707 677 977

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් වැසුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු අද (01) දිනයේ සිට නැවතත් ආරම්භ කරනු ලැබුවා.







































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top