හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාව
Thursday, 30 September 2021 - 17:10 | Views - 6,619
හෙට (01) සිට රට යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.පොදු ප්‍රවාහන සේවයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් වන අතර වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි.සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටිය යුතු වනවා.



Share This Article