හෙට සිට ක්‍රියාකළ යුත්තේ කෙසේද ? - සෞඛ්‍ය අංශ කියයි
Thursday, 30 September 2021 - 11:04 | Views - 936
රට විවෘත කිරීමේ තීරණය ගැනීමත් සමඟම පොදු ප්‍රවාහන සේවය හා සංචරණ සීමා පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ පවසා සිටියා.

ප්‍රවාහනය පිළිබඳ අපි දැනුවත් කරලා තියෙනවා අපි හිතනවා ඔවුන් ඒ පිළිබඳ වැඩපිළිවෙළක් අද දිනයේ දැනුම් දෙයි කියලා ඒ අනුව අපි කටයුතු කරනවා ඒ මත තමා සියල්ල රඳා පවතින්නේ.

රට විවෘත කිරීම සම්බන්ධයෙන් ලෝකෙ පුරා සියලු තත්ත්වයන් සැලකිල්ලට ගන්නවා දීර්ඝකාලීන රටක් වසා තැබීමෙන් පත්වන තත්වය අප්‍රමාණයි. රෝගීන් පන්දහසක් මේ වන විට රෝගීන් දහසකට ඇවිල්ලා තිබෙනවා .රට විවෘත කිරීම පිළිබඳ තීරණය අපි අරගෙන තිබෙනවා. ප්‍රවණතාවන් රැකගත්තේ කෙසේද කියලා සෞඛ්‍ය අංශ රට වැසූ මොහොතේ සිටම දැනුම්දුන්නා. වසා තැබීමෙන් ප්‍රයෝගික පිළිතුරු ලැබෙන්නේ නෑ .

දුර ප්‍රදේශවල බහුල වශයෙන් ජනතාව සංචරණය වීමෙන් රෝගය පැතිරෙනවා. නමුත් පළාත අතර සංචරණයේ වීම පමණක්ම රෝගය පැතිරීමට කාරණයක් නෙවෙයි. මීගමුව පසු කරත් පළාත වෙනස් වෙනවා දුර බැහැරට හෝ අහල පහල කඩේට උවත් අවශ්‍ය නොවුනානම් සංචරණය නොකර ඉන්න. නැතහොත් අවම කරන්න. මීටරයක දුරින් නම් රෝගය පැතිරෙන්නේ පළාත් අතර එය ලඝු කොට හරියන්නේ නෑ. නව සාමාන්‍යකරණය යටතේ සංචරණය සීමා කිරීම් කළ යුතුයි. මායිම දිහා බලලා නෙවෙයි කටයුතු කළ යුත්තේ.

පෙර පැවති මාර්ගෝපදේශම තමයි ඉදිරිපත් කරන්නේ වෙන්නේ. උත්සවවලට පමණක් යම් යම් සීමාවන් හැරුණු කොට පෙර පැවැති මාර්ගෝපදේශ ම ක්‍රියාත්මක වනවා. අලුතින් මාර්ගෝපදේශ උපදෙස් එනතුරු බලා සිටිය යුතු නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top