කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ
Thursday, 30 September 2021 - 9:30 | Views - 933
මේ වසරේ අප්‍රේල් මස 1 වැනි දායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වැනි දායින් කල් ඉකුත්වීමට නියමිත ව තිබූ සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලසීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් දීර්ඝ කර තිබෙනවා.ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝම්බර් 1 වන දායින් ආරම්භ වී ලබන වසරේ මාර්තු 31 වන දායින් කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස හයකින් දීර්ඝ කර ඇති බවයි.අදාළ ගැසට් නිවේදනය පහතින්.
Share This Article