3 වන මාත්‍රාව ලබාදෙන පිරිස ප්‍රකාශයට පත් කෙරේ
Wednesday, 29 September 2021 - 18:26 | Views - 1,116
අවුරුදු 60ට වැඩි අය, අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය, පිළිකා සහ වකුගඩු රෝගීන්, සෞඛ්‍ය ඇතුළු ප්රමුඛ පෙළ සේවකයන්ට 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.
Share This Article