දකුණු පළාතේ පාසැල් ඔක්තෝම්බර් 15 දා සිට ඇරඹීමට සැලසුම්
Wednesday, 29 September 2021 - 18:16 | Views - 4,874
සිසුන් 200ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසනවා.
ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
Share This Article