යොහානි ද සිල්වාගේ අලුත් ගීතය (Video)
Tuesday, 28 September 2021 - 18:28 | Views - 556
“මැණිකේ මගේ හිතේ” ගීතය තුළින් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ඉන්දියානු සංගීත ක්ෂේත්රයට ද පිවිසී තිබෙනවා.
මේ වන විටත් ඉන්දියානු ශ්‍රාවකයින්ගේ අවධානය දිනාගත් යොහානි බොලිවුඩ් චිත්‍රපටයේ ‘Shiddat’ චිත්‍රපටයේ තේමා ගීතයේ ස්ත්‍රී අනුවාදය මේ වන විට නිකුත් කර තිබෙනවා.
Share This Article