ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන ඕස්ටේලියාව දුන් අනතුරු ඇඟවීම
Tuesday, 28 September 2021 - 14:45 | Views - 933
ආණ්ඩුවේ වියදම් අවම කර නො ගතහොත් ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව මුහුණ දී ඇති තත්වයට ඕස්ටේ්‍රලියාව ද පත්වනු ඇති බව එරට ධනවත්ම කාන්තාව වන ගිනා රයින් හාට් ප්‍රකාශ කර තිබෙනවා.

කෘතියක් රචනා කරමින් ඇය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ඕස්ටේ්‍රලියානු ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව ගමන් කළ මාර්ගයේ බවයි.

පසුගිය වසරේ දී ඕස්ටේ්‍රලියාවේ අයවැය හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 167ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත වැඩිවීමක්.

මේ හේතුවෙන් ධනය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බව ඕස්ටේ්‍රලියාවේ ධනවත් ම කාන්තාව වන ගිනා රයින්හාට් සඳහන් කළා.

මේ වනවිට 67 වන වියේ පසුවන ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31ක්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top