නව ආර්ථික වැඩපිළිවෙළක් ඔක්තෝබර් 01 වනදායින් පසු (Video)
Tuesday, 28 September 2021 - 14:00 | Views - 1,929
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බලපෑමට ලක් ව ඇති මෙරට ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ සැලසුම ලබන පළමුවැනි දා ප්රකාශයට පත්කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, දැනට ක්රියාත්මක ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමුකර ඇති බවයි.
Share This Article