කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඉහළට
Tuesday, 28 September 2021 - 10:39 | Views - 372
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ ඉහළ යෑමක් දක්නට ලැබුණා.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 3.69කින් ඉහළ ගිය අතර, එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඉහළ ගියේ ඒකක 2.04 කින්.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.7ක්.

මේ වනවිට වෙළඳපොළ තුළ පවතින ධනාත්මක පසුබිම මෙලෙස කොටස් වෙළඳපොළ ඉහළ යෑමට හේතු වී ඇති බවයි පෙන්වා දෙන්නේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top