ළමා එන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට සැරසෙයි
Tuesday, 28 September 2021 - 10:02 | Views - 577
වයස අවුරුදු 12-19 අතර ළමයින් සඳහා වෙන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර පළමු වැනි දා සිට තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබෙනවා.
ඒ අනුව ලෝක ළමා දින වැඩසටහනට සමගාවමී ව පළමු වැනි දා සිට ළමා එන්නත්කරණ වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලටත් ව්‍යාප්ත කෙරෙන බව, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දෙනවා.
එහි සාමාජික වෛද්‍ය සූරන්ත පෙරේරා යි මේ බව සඳහන් කළේ.
Share This Article