හෝටල් නිරෝධායනයේ තවමත් නොනැවතුනු ගසාකෑම (Video)
Saturday, 25 September 2021 - 14:37 | Views - 163
හිරු ප්රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ, ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරම අදින් අවසන් කරන බවට බලධාරීන් ජනතාවට ලබාදුන් පොරොන්දුව කඩකර තිබෙනවා.
මේ වනවිට එහි ඇති තත්ත්වය සොයා බැලීමට හිරු ප්රවෘත්ති කණ්ඩායමක් අද කටුනායක ගුවන් තොටුපොළ පරිශ්රයට පැමිණියා.
Share This Article