දින ගණනක බිළිදෙකු සමඟ මහ මඟ තනිවුණු යුවළ නව නිවහනකට (Video)
Saturday, 25 September 2021 - 14:31 | Views - 8,533
ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දින හතරක බිළිඳෙකු සමඟ සිටි යුවලක් පිළිබඳ පුවතක් අප පසුගියදා හිරු ප්රවෘත්ති ඔස්සේ වාර්තා කළා.
පසුව ගම්පහ නගරාධිපති එරංග සේනානායක සහ ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ගම්පහ - ඉඳිගොල්ල ප්‍රදේශයෙන් ස්ථීර නිවාසයක් ඔවුන්ට ලබා දී ඇත්තේ බිළිඳාගේ පියාට ද දෛනික ආදායමක් ලැබෙන රැකියාවක් ලබා දෙමින්.
Share This Article