පොදු ප්‍රවාහනයට මාර්ගෝපදේශ මාලාවක්
Friday, 24 September 2021 - 10:44 | Views - 1,517
ඔක්තෝම්බර් පළමු වැනි දා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සලකා ඊට අදාළ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරී සභාපතිවරුන්ගේ සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු නිලන්ත ඒකනායක ඊයේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, සියලු බස් රථ හිමියන්ට රුපියල් 50,000කට වැඩි සහන පැකේජයක් ලබා දීමට ද රජය විසින් සැලසුම් කර ඇති බවයි.

සාමාන්‍ය තත්ත්වයන් තුළ දිවයින පුරා ශ්‍රී ලංගම බස් රථ 5,500 ධාවනයේ යෙදෙන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ ධාවනය වන බස් රථ ප්‍රමාණය 3,250ක්.

පළාත් ප්‍රවාහන පද්ධතිය තුළ ධාවනය වන බස් රථ සංඛ්‍යාව 18,500ක් පමණ වනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top