සහල්, කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස් ගැන අවසන් තීරණය හෙට
Thursday, 23 September 2021 - 19:18 | Views - 1,033
සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදී අවසන් විසඳුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි.

ජිවන වියදම් කමිටුව හෙට පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිතයි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 800 ක් පමණ මේ වනවිට නිශ්කාශනය කර ගැනීමට නොහැකිව කොළඹ වරාය තුල පවතින බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙලෙස භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පාරිභෝගික සේවා අධිකාරි සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා ඊයේ දිනයේම අත්සන් තිබූ අතර එය මේ වනවිට බලාත්මකයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top