හිරු පුවත ඵල දරයි - ගුවන්තොටුපොළට PCR පරීක්ෂණ මධ්‍යස්ථානයක් (Video)
Thursday, 23 September 2021 - 11:28 | Views - 279
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ, PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කර තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පැය 3ක් ඇතුළත PCR පරීක්‍ෂණය සිදු කර ගැනීමට අවස්ථාව හිමිවෙනු ඇති.

සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ, සෙනසුරාදා (25) සිට මෙම PCR පරීක්ෂණ සේවාව ආරම්භ කරන බවයි.

හිරු ප්‍රවෘත්ති මඟින් හෙළිදරව් කළ ජාවාරමකට තුඩු දුන් අනිවාර්ය හෝටල් නිරෝධායන ක්‍රියාවලිය මෙයින් අවසන් වුණා.

මේ අතර, හිරු ප්‍රවෘත්ති අනාවරණය කළ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංචාරකයින් හෝටල් නිරෝධායනයට යොමු කළ මුදල් ගසාකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී ඇති වූ සංවාදය පහතින්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top