තවත් පුද්ගලයින් 1,047 දෙනෙකු සුවය ලබයි
Tuesday, 21 September 2021 - 16:49 | Views - 454
කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 1,047 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 434,140 දක්වා ඉහළ ගියා.
තවදුරටත් පුද්ගලයින් 60,698 දෙනෙකු රෝහල්ගත ව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Share This Article