අවුරුදු 15 සිට 19 දක්වා ෆයිසර් එන්නත් දෙන්න - ජනපතිගෙන් උපදෙස්
Friday, 17 September 2021 - 14:42 | Views - 984
වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ, කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Share This Article