කාන්තාවන් අලෙවි කළ තවත් වෙබ් අඩවියක් අල්ලයි
Friday, 17 September 2021 - 10:34 | Views - 2,689
වෙබ් අඩවියක් මඟින් කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් පුද්ගලයෙකු රත්නපුර - කලවාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

15 හැවිරිදි දැරියක් වෙබ් අඩවියක් හරහා අලෙවි කිරීමේ සිද්ධියක් මීට පෙර වාර්තා වූ අතර, ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී යි මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගැනුණේ.

15 හැවිරිදි දැරියගේ සිද්ධියට අදාළ ව මේ වෙනවිට පුද්ගලයින් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top